Friday, April 10, 2026
Follow Us
ජනපති බ්‍රිතාන්‍ය අගමැති හමුවෙයි

රනිල් හා රිෂී සුනක් අතර හමුවක්


ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් අතර හමුවක් සිදුව තිබේ.

ඊජිප්තුවේ කයිරෝ නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) අතරතුරදී මෙම හමුව සිදුව ඇත.

Aruna