Friday, April 10, 2026
Follow Us
ඉන්ස්ට්‍රග්‍රෑම් බිඳවැටේ

ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්වල ගැටලුවක්


ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම්වල බිඳවැටීමක් සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ලොවපුරා ග්‍රාහකයන් රැසකගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් මෙලෙස බිඳවැටීමකට ලක්ව ඇති බවය.

සමාජ මාධ්‍ය බිඳවැටීම් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන ඩවුන් ඩිටෙක්ටර් වෙබ් අඩවිය ද ඒ පිළිබඳ සඳහන් කර ඇත.

මේ අතර එම සමාජ මාධ්‍ය ජාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ගැටලුව විසඳීම සඳහා පියවර ගනිමින් සිටින බවය.

Aruna