Saturday, February 14, 2026
Follow Us
CICA සමුළුවේදී ශ්‍රී ලංකාවට වාසි රැසක් අත්කර ගැනීමට හැකිවෙයි - රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය

ඉකුත් 13 වෙනිදා සිට 15 වෙනිදා දක්වා කසකස්ථානයේ පැවති හයවන CICA සමුළුවේදී ශ්‍රී ලංකාවට වාසි රැසක් අත් කර ගැනීමට හැකි වූ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ඊට සහභාගී වූයේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියයි. එහිදී රටට හිමි වූ වාසි සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා.

Neth