Saturday, February 14, 2026
Follow Us
බ්‍රිතාන්‍ය අගමැතිනියට විරෝධයක් මතුවෙයි

මන්ත්‍රීවරුන්ගෙන් දෝෂාරෝපණ


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ලිස් ට්‍රස් ට එරෙහිව ඇයගේ පක්ෂය තුළින් විරෝධයක් මතුවෙමින් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නමුත් නව මුදල් අමාත්‍ය ජෙරමි හන්ට් පවසන්නේ ඇයට අවශ්‍ය සහාය ලබාදීම සියලුදෙනාගේ වගකීම බවය.

අගමැතිවරිය සිය ප්‍රතිපත්ති විටින් විට වෙනස් කිරීම පක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ දෝෂදර්ශනයට ලක්වී තිබුණි.

Aruna