Wednesday, January 07, 2026
Follow Us
ජාපනය ණය සමුළුවේ සම සභාපතිත්වයේ නැති බව රොයිටර් කියයි

ජනපති පාර්ලිමේන්තුවේදී කි දේ ගැන රොයිටර් කි දේ


ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග සමුළුවක සම සභාපතිත්වය දැරීමට ජපානය මෙතෙක් එකඟ වී නොමැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි

ජපානයේ ටෝකියෝ හි උසස් රාජ්‍ය නිලධාරියෙකු රොයිටර් පුවත් සේවයට මේ බව පවසා ඇතැයි එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

ශ්‍රී ලංකාවට චීනය, ජපානය සහ ඉන්දියාව වැනි ද්විපාර්ශ්වික ණය දෙන්නන් ද ඇතුළුව ඩොලර් බිලියන 30 ක පමණ විදේශ ණය ගැන නැවත සාකච්ඡා කිරීමට සිදු වී ඇති බවද එම පුවත් සේවයේ වාර්තා කර ඇත

කෙසේ වෙතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ  (06) පාර්ලිමේන්තුව දී ප්‍රකාශකලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ණය සමුළුවක සම සභාපතිත්වය දැරීමට ජපානය එකඟ වී ඇති බවයි

Tharunie