Wednesday, September 23, 2026
Follow Us
ශ්‍රී ලංකාවට එරෙහි ජීනිවා යෝජනාව සම්මත වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිසම හමුවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනාව මීට සුළු මොහොතකට පෙර සම්මත වුවා.

එහිදී යෝජනාවට පක්ෂව ජන්ද 20ක්, යෝජනවට විරුද්ධව ජන්ද 07ක් ලබාදී ඇත. එමෙන්ම රටවල් 20ක් ජන්දය දීමෙන් වැලකී සිටියා.

Neth