Wednesday, September 23, 2026
Follow Us
ගෑස් ඇමරිකාවෙන් ආනයන කරයි

එල්.එන්.ජී ඉල්ලුම තවත් ඉහළට


පවතින තත්ත්වය මත ලබන වසර වනවිට ලොව එල්.එන්.ජී. ඉල්ලුම තවත් ඉහළ යා හැකි බව ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ප්‍රකාශ කරයි.

තවදුරටත් යුරෝපය රුසියානු ගෑස් මත යැපීම අඩු කිරීමට බලාපොරොත්තු වීමත් වැඩි ගෑස් ප්‍රමාණයක් ඇමෙරිකාවෙන් ආනයනය කිරීමට සිදුවීම ඊට හේතුව බව ඔවුන් පවසයි.

මේ වසරේ ගත වූ කාලය තුළ යුරෝපයේ එල්.එන්.ජී. ආනයනය 60%කින් වැඩි වී තිබේ.

Aruna