Saturday, February 14, 2026
Follow Us
යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.5 ක ආධාරයක්

මානූෂීය ආධාර වශයෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1 යි දශම 5ක මුදලක් ලබාදීමට යුරෝපා සංගමය පියවර ගෙන තිබෙනවා. යුරෝපා සංගමය පෙන්වාදෙන්නේ මෙරට ජනතාවට බලපාන සමාජ ආර්ථික අර්බුදයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස එම ආධාර ලබාදීමට පියවර ගත් බවයි.

ආහාර, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආරක්ෂාව සඳහා එම මුදල් ලබාදීමට නියමිත අතර වඩාත් අවදානම් පවුල් ඒකක වෙත එම ආධාර ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Neth