Monday, August 03, 2026
Follow Us
විස්සයි 20 ලෝක කුසලානයට යන පාකිස්තාන සංචිතය මෙන්න

ක්‍රීඩකයින් කිහිපදෙනෙකු වෙනස් කරයි


ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන පාකිස්තාන කණ්ඩායම නම්කර තිබේ.

පසුගිය ආසියානු කුසලාන තරගාවලියට එක්වූ පාකිස්තාන කණ්ඩායමේ සිටි ෆක්තාර් සමාන් ට ස්ථානය අහිමිවී ඇති අතර ඒ වෙනුවට ශාන් මෂූඩ් කණ්ඩායම ට නම්කර ඇති බව සඳහන් වෙයි.

බාබර් අසාම් (නායක)
රිස්වාන් මොහොමඩ්
ශඩාබ් ඛාන්
හැරිස් රවුෆ්
ශහීන් අෆ්‍රීඩි
මොහොමඩ් නවාස්
ඉෆ්තිකාර් අහමඩ්
මොහොමඩ් හස්නේන්
අසීෆ් අලී
හයිඩර් අලී
කුශ්ඩිල් ෂා
මොහොමඩ් වසීම්
නසීම් ෂා
උස්මාන් කදීර්
ශාන් මෂූඩ්

Aruna