Monday, August 03, 2026
Follow Us
ජිනීවාහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රටවල් රැසක් පෙනී සිටී

ජිනීවාහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ඉදිරිපත්වූ වාර්තාවට ශ්‍රී ලංකාවට පක්ෂව විදෙස් රටවල් රැසක් පෙනී සිට තිබෙනවා. එම සැසියට එක්වූ ගෝලීය ශ්‍රී ලාංකික සංසඳයේ ඊශ්‍රායල නියෝජිත ජනත් විමල පැවසුවේ ශ්‍රී ලංකාවට සහය දක්වන ලෙසට එම රටවල් විසින් මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් ද කළ බවයි.

Neth