Sunday, February 15, 2026
Follow Us
ලංකාව වෙනුවෙන් ජපානය ඉල්ලීමක්

ණය අර්බුධයට ජපන් සහය


ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට “ශ්‍රී ලංකාවට ණය දී ඇති සියලු රටවල්” එකතුවීම වැදගත් බව ජපානය පවසයි.

ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි පැවසුවේ ඒ සම්බන්ධයෙන් අනෙකුත් රටවල් සම්බන්ධීකරණය කිරීම ජපානය සිදුකරන බවය.

Aruna