Sunday, April 12, 2026
Follow Us
තෙල් මිල ඉහළ යයි

සති අන්තයේ ඉහළ ගිය තෙල් මිල මෙන්න


ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල සති අන්තයේ සියයට 0.3ක වැඩිවීමක් පෙන්නුම් කරයි.

ඒ අනුව ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 90 යි ශත 77 ක් ලෙස සටහන් වෙයි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 96 යි ශත 72 ක් ලෙස සටහන් වේ.

Aruna