Wednesday, September 23, 2026
Follow Us
විදුලි ත්‍රීරෝද රථයක් එළිදක්වයි

ත්‍රීරෝද රථ රියැදුරන්ට සුභ ආරංචියක්


ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ත්‍රීරෝද රථ සැපයුම්කරු වන ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම විදුලි ත්‍රීරෝද රථයක් අද (16) එළිදැක්වීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනය සහ ඩේවිඩ් පීරිස් මෝටර් රථ සමාගම අවබෝධතා ගිවිසුම අස්සන් තැබීය.

Aruna