Sunday, February 15, 2026
Follow Us
අවුන් සාන් සුකී ට තවත් වසර 6ක සිර දඬුවමක්

මියන්මාරයේ නායිකාව දූෂණ චෝදනාවකට වැරදිකරු වෙයි


මියන්මාරයේ නායිකා අවුන් සාන් සුකී ට එරට අධිකරණයක් විසින් නැවත වරක් දඬුවම් කර තිබේ.

ඒ තවත් වසර 6ක සිර දඬුවමක් ලබාදෙමිනි.

හිටපු නායිකාව මේ වනවිටත් වසර 11ක සිරදඬුවමක් විඳින අතර නව අධිකරණ නියෝගය අනුව ඊට තවත් වසර 6ක් මෙලෙස එක්කර ඇත.

(15) ලබාදුන් එම අධිකරණ තීන්දුව අනුව ඇයව දූෂණ චෝදනාවකට වැරදිකරු කර තිබුණි.

Aruna