Sunday, February 15, 2026
Follow Us
හිටපු ජනපති තායිලන්තයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තායිලන්තය බලා පිටත්ව යාමට සූදානමින් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නිල නොවන වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ හෙට දිනයේදී හිටපු ජනාධිපතිවරයා තායිලන්තය බලා පිටත්ව යනු ඇති බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේවනවිට සිංගප්පූරුවේ රැඳී සිටිනවා. ඔහු සිංගප්පූරුව වෙත පිටත්ව ගියේ ඉකුත් ජූලි මස 14 වනදායි.

Neth