Sunday, February 15, 2026
Follow Us
තෙල් මිල තවදුරටත් පහළ බසී

බොරතෙල් මිලේ සුළු වෙනසක්


ලෝක වෙලදපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ යමින් පවතියි.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුයේ ඩොලර් 99.66 ලෙසය.

පෙර දිනයේ එය සහටන් වුයේ ඩොලර් 99.91 ලෙසටය.

ඩබ්ලිව්.ටි.අයි.බොරතෙල් බැරලයක මිල සටහන් වුයේ ඩොලර් 99.80 ලෙසය.

Aruna