Saturday, August 01, 2026
Follow Us
තෙල් මිල සුළු ඉහළ යාමක්

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 101.16 ක් වෙයි


ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (17) දිනයේ සුළු ඉහළ යාමක් පෙන්නුම් කළා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 101.16 ක් ලෙස මිල සටහන් වූ අතර, ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ තෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඇමරිකන් ඩොලර් 97.59ක් ලෙසයි.

Aruna