Tuesday, September 22, 2026
Follow Us
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක ටෙස්ට් ශූරතා ලැයිස්තුවේ තෙවැනි තැනට

ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි ස්ථානයට


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ලෝක ටෙස්ට් තරගාවලියේ ශ්‍රේණිගත කිරීම් වලින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

ඒ, 11 දිනයේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයත් සමගයි.

ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානයේ දකුණු අප්‍රිකාව රැදී සිටියි.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවන ස්ථානයේ පසුවේ.

Aruna