Monday, February 16, 2026
Follow Us
ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියා දෙවන ටෙස්ට් තරගය අදයි

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගය අද පැවැත්වෙනවා. ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරග 02 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දැනටමත් ඔස්ට්‍රේලියාව 1 ට 0 ක් ලෙස ඉදිරියෙන් පසුවනවා.

ක්‍රීඩකයින් කිහිපදෙනෙකු කොවිඩ් ආසාදිතවීම හේතුවෛන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් අද තරගාවලියේදී සිදුවීමට නියමිතයි. ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ද වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

Neth