Monday, February 16, 2026
Follow Us
ඉන්ධන ආනයනය ගැන සාකච්ඡා කරන්න අමාත්‍යවරුන් දෙදෙනෙකු අද රුසියාවට

රජයේ අමාත්‍යවරුන් දෙදෙනෙකු රුසියාවේ සංචාරයක් සඳහා අද දිනයේ පිටත්ව යන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

26 දහවල් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසුවේ එම සංචාරය අතරතුරදී ඔවුන් රුසියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ඇති බවයි.

Neth