Monday, February 16, 2026
Follow Us
තෙල් මිල යලි ඉහළට

සති 13කින් පසු ඉහළ ම අගයක්


ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල යලි ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 123යි ශත 70ක් ලෙස දැක්වුණා.

ටෙක්සාස් බොරතෙල් බැරලයක මිල සටහන් වූයේ ඩොලර් 122යි ශත 17ක් ලෙසයි.

මෙම වැඩි වීම, සති 13කින් පසු ඉහළ ම අගය ලෙස යි දැක්වෙන්නේ.

Aruna