Monday, February 16, 2026
Follow Us
බ්‍රිතාන්‍යය අගමැති විශ්වාසභංගය ජයගනී

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තමන්ට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවෙන් ජයගෙන තිබෙනවා. එම විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට පක්ෂව ඡන්ද 211ක් ලැබී ඇති අතර ඔහුට විරුද්ධව ඡන්ද 148ක් ලැබී තිබෙනවා.

ඒ අනුව බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයද වසරක කාලයක් සඳහා ස්ථිර වී තිබෙනවා.

Neth