Monday, February 16, 2026
Follow Us
රුසියාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම යළි ඇරඹේ

තැපැල්පතිගෙන් නිවේදනයක්


රුසියාව වෙත තැපැල් භාණ්ඩ භාර ගැනීම යළි ආරම්භ කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් තැපැල්පති රංජිත් ආරියරත්න සදහන් කළේ ගුවන්යානා අර්බුදය විසඳෙන වටපිටාවක රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ තැපැල් කවුළුවලින් භාරගැනීම නැවතත් ආරම්භ කළ බවයි.

කෙසේ වෙතත් ලබාගන්නා තැපැල් භාණ්ඩ අදාළ පාර්ශවයන් වෙත ලැබීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව තැපැල්පතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

Aruna