Monday, February 16, 2026
Follow Us
මහ කන්නයට පොහොර ගන්න ලෝක බැංකුවෙන් ඩොලර්

ඉන්දියාවෙන් මෙරටට ලැබීමට නියමිත යූරියා පොහොර තොගය තවත් සති කිහිපයකින් මෙරටට ලැබෙනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

සැලසුම් කර ඇති පරිදි එම පොහොර තොගය මෙරටට හිමිවුවහොත් යල කන්නයේ වගා කටයුතු සඳහා එම පොහොර ලබාදිය හැකි බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

Neth