Monday, February 16, 2026
Follow Us
ශ්‍රී ලංකාවට රුසියාවේ අප්‍රසාදය

රුසියානු බලධාරීන් ශ්‍රී ලංකා තානාපතිනියව කැඳවයි


ශ්‍රී ලංකා බලධාරීන් විසින් රුසියාවට අයත් Aeroflot ගුවන් යානයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් රුසියාවේ අප්‍රසාදය පිළිබඳව දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා තානාපතිනි ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මියව ඊයේ (03) රුසියානු විදේශ අමාත්‍යාංශයට කැඳවා ඒ බව දැනුම්දී තිබුණි.

රුසියානු විදේශ අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කර සිය ස්ථාවරය දන්වා ඇත.

Aruna