Monday, February 16, 2026
Follow Us
බෝට්ටුවක් පෙරළීමෙන් 75ක් අතුරුදහන්

යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී සිදුවූ අනතුර


ලිබියාවේ වෙරළ තීරය හරහා යුරෝපයට සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී ටියුනීසියාවේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරළීමෙන් එක පුද්ගලයෙකු මියගොස් පුද්ගලයන් 75 දෙනෙකු අතුරුදහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් බෝට්ටුවේ ගමන් කිරීම මෙම අනතුරට හේතුව වී ඇති අතර ඉන් 24 දෙනෙකු මුදාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ.

Aruna