Saturday, August 01, 2026
Follow Us
තෙල් ගන්න ඉන්දියාවෙන් ණයක්

එක්සිම් බැංකුවෙන් ලංකාවට සහයක්


ශ්‍රී ලංකාවට අවශ්‍ය පෙට්‍රෝලියම් නිෂ්පාදන මිල දී ගැනීම සඳහා ඉන්දියාවේ එක්සිම් බැංකුවෙන් කෙටි කාලීන ණය මුදක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 500ක ණයක් ලබා ගැනීමට බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර යොජනා කර තිබුණේය.

(Aruna)