Tuesday, February 17, 2026
Follow Us
කොවිඩ් මරණ මිලියනය පනී

කොරෝනා ගැන බය හිතෙන ආරංචියක්


විදෙස් මාධ්‍ය වාර්තාකරන පරිදි මේ වන විට ඇමෙරිකාවේ කොරෝනා මරණ මිලියනය ඉක්මවා ගොස් ඇත.

මින් වසර දෙකකට පෙර ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත පළමු මරණය වාර්තා වූ අතර සෑම ඇමරිකානුවන් 327 දෙනෙකුගෙන් එක් අයෙකු කොරෝනා වෛරසය ආසාදිතව වෛරසය මියයන බවට වාර්තා වෙයි.

කෙසේවෙතත් ඇමෙරිකානු සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ කොරෝනා වෛරස ව්‍යාප්තියේ අඩුවක් දක්නට ලැබුණද තවදුරටත් වසංගතයේ තර්ජනය රට තුළ පවතින බව යි.

(Aruna)