Tuesday, February 17, 2026
Follow Us
ජිනීවා වාර්තාවේ කරුණු රැසක් ජගත් සංවිධානයේ මූලික නීතිවලට පටහැනි බව විදේශ ඇමති කියයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන කරුණු බහුතරයක් ජාත්‍යන්තරයට අදාළ නොවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. අද පෙරවරුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

(Neth)