Wednesday, February 18, 2026
Follow Us
ට්‍රම්ප්ගේ අලුත් ඇප් එක එළියට

අලුතෙන් එළියට ආව ඇප් එක මෙන්න


අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සමාජ මාධ්‍ය ජාලය එළිදක්වා තිබේ.

එය එළිදක්වා ඇත්තේ ඇපල් App Storeහිය.

එම සමාජ මාධ්‍ය මෙවලම ඇණවුම් කර සිටි ග්‍රාහකයින්ගේ ඇපල් මෙවලම් සඳහා “Truth Social” ලෙස නම්කර ඇති එම සමාජ මාධ්‍ය මෙවලම ඉබේම ඩවුන්ලෝඩ් වෙයි.

එම නව මෙවලමට දැඩි ඉල්ලුමක් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය.

(Aruna)