Wednesday, February 18, 2026
Follow Us
බොරතෙල් බැරලයක් ඩොලර් 94 සීමාවට

ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල


ගත වූ මාසයක කාලය තුල අඛන්ඩ වැඩිවීමක් පෙන්නුම් කළ ලෝක වෙලඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 94 මට්ටමට ආසන්න වෙමින් තිබෙනවා.

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 94 ඉක්මවා තිබුණා.

(Aruna)