Thursday, April 23, 2026
Follow Us
චීන පොහොර නැව ගැන තීරණයක්

ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් පිටවෙන චීන පොහොර නැව


අහිතකර බැක්ටීරියා වර්ග අන්තර්ගත බවට වාර්තා වූ කාබනික පොහොර අඩංගු චීන නෞකාව ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවත්ව යන බව එම නෞකාව විසින් ශ්‍රී ලංකා රජයට දැනුම් දී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (08) අභියාචනාධිකරණයට දැනුම් දී තිබෙනවා.

(Aruna)