Friday, February 20, 2026
Follow Us
ලංකාවට තවත් වෛද්‍ය පීඨයක්

වෛද්‍යපීඨය ඉදිකරන්න අරමුදල් ගන්න අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබේ


මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ වෛද්‍ය පීඨයේ ගොඩනැගිලි ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් සැපයීමට අරාබි ආර්ථික සංවර්ධනය සඳහා වූ කුවේට් අරමුදල එකඟතාව පළ කර ඇත.

යෝජිත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 33.2 ලබා ගැනීම සඳහා ගිවිසුමට එළඹීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇත.

(Aruna)