Sunday, November 29, 2026
Follow Us
මිරිස්ස වෙරළ ප්‍රදේශයේ  මත්ද්‍රව්‍ය‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුව
ශ්‍රී ලංකා නාවික හමුදාව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව මිරිස්ස වෙරළ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් මඟින් මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් අත්අඩංගුවට ගනියි

 

ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව, මාතර මිරිස්ස තල්අරඹ වෙරළ ප්‍රදේශයේ ඊයේ (28) සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය අඩංගු බවට සැකකෙරෙන ගමන් මලු තොගයක් සහ ඩිංගි යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ඉදිරියේදී ලබා දීමට නාවික හමුදාව බලාපොරොත්තු වේ.