Saturday, May 02, 2026
Follow Us

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට අනුමත කළ විස්තීරණ ණය පහසුකමේ පළමු වාරිකය අද (23) මෙරටට ලැබුණු බව මුදල් අමාත්‍යාංශය පවසයි.

රුපියල් බිලියන 03 ක විස්තීරණ ණය පහසුකමේ පළමු වාරියක ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 330 ක් එලෙස ලැබුණු බවයි වාර්තා වන්නේ

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ඇති කරගෙන ඇති මෙම විස්තීරණ ණය පහසුකම මාස 48 තුළ ක්‍රියාත්මක වැඩසටහනකි