Wednesday, June 18, 2025
Follow Us
විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු ගැන දැනුම්දීමක්

2023 අපොස උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ කඩඉම් ලකුණු අද (20) සවස් වරුවේ නිකුත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසයි.

ඒ අනුව එම කඩඉම් ලකුණු www.ugc.as.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම වැඩිදුරටත් කියා සිටියේය.