තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ කාලය දීර්ඝ කරයි
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.
Oct.08
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.
Oct.08
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතිකයක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදුකරනු ලබන මෙහෙවර ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ජනාධිපති...
Oct.09
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.
Oct.09
නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවිය, පසුගියදා කොම්පඤ්ඤවීදියේ පිහිටි අල්ටෙයාර් නිවාස සංකීර්ණයෙන් පැන දිවි නසාගත් පාසල් සිසුවාගේ හා සිසුවියගේ සමීපතම මිතුරියක් බව පොලිසිය අනාවරණ කරගෙන තිබේ.
Oct.08
සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් බවත් අප සියලු දෙනා කුමන රටක හිටියත් එම රටේ පුරවැසියන් විදිහට අපට සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල...
Oct.08
2024 ජනවාරි සිට මේ දක්වා ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 868 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.
Oct.07
මහ මැතිවරණය - 2024 ට අදාළව නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා ජන අරගල සංධානය නාම යෝජනා භාර දීම අද (09) උදැසන සිදුවිය.
Oct.09
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා භාර දී තිබේ.
Oct.09
2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාර ගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.
Oct.08
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් නොවන බව හිටපු ප්‍රවාහන මහා මාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (04) ප්‍රකාශ කළේය.
Oct.05
පසුගිය ජනාධිපතිවරණ කාල සීමාවේ දී දේශපාලන පක්ෂ/අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන අයුරින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබු යම් යම් වැඩසටහන්/ව්‍යාපෘති සහ ජනතා සහන ලබාදීම් මැතිවරණ කොමිෂන් සභාව විසින් අත්හිටුවීමට කටයුතු කළ ද...
Oct.04
ආගමික ස්ථානවලට සූරිය පැනල ලබා දීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක වනබව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය...
Oct.08
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබේ.
Oct.08
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලකිල්ලට ගෙන තිබේ.
Oct.08
2024 දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ අයදුම්පත් භාරගැනීම 2024.10.07 වන දින සිට 2024.10.21 දින දක්වා දීර්ඝ කර තිබේ.
Oct.08
ආනයනික අල සහ ලූණු මත බදු පැනවීම නිසා දේශීය ගොවියාට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කර ගැනීමේ අවස්ථාවක් හිමිවන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු...
Oct.08
කොළඹ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Naoki Kamoshida මහතා අද (09) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක අමාත්‍යංශයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික)සම්පත් තුයියකොන්තා මහතා...
Oct.09
ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීමට අවධානය ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපතිනි මියොන් ලී (Miyon Lee) මහත්මිය අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවිය...
Oct.09
ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය උණුසුම් සුබපැතුම් එක් කර තිබේ.
Oct.08
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකානු එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇත.
Oct.08
මෙක්සිකෝවේ දරුණු ජලගැලීම් තත්ත්වයක් බලපා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් ඔහාකා ප්‍රාන්තයේ සිය ගණනක් අවතැන්ව සිටින බවයි.
Oct.06
පුංචි දරුවො ඉන්න ගෙවල් වල නිතර රයිස් කෙටි කෑම වගෙ හදනවනෙ. කවුරු කොහොම කිව්වත් සුප් කැටයකින් එන රසය ඒ ඒ කෑම වලට ආවේනික වෙලා.ඉතිං ඒ උනත් දැන දැන අහිතකර දේවල්...
Oct.06
ෆ්‍රයිඩ් රයිස්වල ඉතින් බේසික් එක දන්නවනෙ.බෙරි නොවෙන්න පිස ගත් ෆ්‍රිජ් එකේ දාපු බත් ටිකක් ගන්න. බත් පිසූ ගමන් උනුවෙන් නෙවේ.හාල් අරන් තියෙන්නෙ රයිස් කුකර් ප්‍රමාණය කප් දෙකක්.
Sep.30
ක්ලිප් ගණනාවක් හිසේ ගසා සකසන කොණ්ඩා මෝස්තර වෙනුවට loose hair එකක් ලෙස සකසන Temporary hair style දැන් තාරුණ්‍යයේ පසුවන යුවතියන් පමණක් නොව කාන්තාවන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විලාසිතාවක් බවට පත්වෙලා.
Sep.30
ලස්සන කෙස් කළඹකට කාන්තාවක් වුණ අපි හැමෝම කැමැතියි. ඒ නිසාම අපි අපේ කොණ්ඩෙට නොකරන දෙයක් නැහැ. මේ අතරින් වර්තමානයේ ප්‍රචලිතම දේවල් තමයි ස්ෙට්‍ර්ට් straight, රීබෝන්ඩිං Rebonding, රිලැක්ස් Relaxing. අපි මේ...
Sep.25
මැහුම් කලාව මුල ඉඳන් ඉගෙන ගෙන ස්වයං රැකියාවක් ආරම්භ කරන්න කැමැති, තමන්ගේ ඇඳුම තමන්ගේ අතින්ම මහගන්න කැමැති, ආදරණීය කාන්තාවන් වන ඔබ වෙනුවෙනි. තරුණී මැහුම් ඉස්කෝලේ මෙලෙස දිග හැරෙනුයේ. ඒ විතරක් නෙවෙයි ඔබ...
Sep.16